ISO/TR 11941

ISO/TR 11941:1996 යනු ISO තුළ භාවිතා වන කොරියානු රෝමානුකරණ ක්‍රමයකි. මෙය සුලබව භාවිතා නොවේ. මෙහි භාවිතය සඳහා එක් නිදසුනක් නම් යුනිකේත සංකේත නාමයන්හි භාවිතා කිරීම දැක්විය හැක. 2013 දෙසැම්බරයේ දී මෙම සම්මතය අවලංගු කෙරිණි.

මෙය යේල් රෝමානුකරණයට ඉතා සමාන ය.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search